5 Shares

“තාවකාලිකව Sinhala Blog Reader අඩවිය නවතා දමා ඇති බව කරුනාවෙන් සලකන්න.”

අපගේ Main බ්ලොග් එක වන Top Sinhala Blog අඩවිය පවත්වාගෙන යන කොට අපට හිතුන දෙයක් තමයි ලංකාවේ ඉන්න අනිත් සිංහල බ්ලොග්කරුවන්ට උදව්වක් කරන්නේ කොහමද කියලා. ඒ වගේම තව දුරටත් සිංහල බ්ලොග් අන්තරජාලයට එකතු කරන්නේ කොහමද කියලා. දැනටමත් දහස් ගණනක් සිංහල බ්ලොග් තිබුනත් මේ ලගකදී ඉදන් ප්‍රදාන සිංහල බ්ලොග් කිහිපයක්ම update වන එක නතර වෙලා. ඒ කුමන හේතුවක් නිසාද කියලනම් දන්නේ නෑ. නමුත් ශ්‍රී ලංකීක සිංහලයන් විදියට අපි හැකි තරම් සිංහල බ්ලොග් අන්තරජාලයට එකතු කිරීම හොද දෙයක් විදියටයි අපි දකින්නේ.

මෙම Sinhala Blog Reader එකේ අරමුණ සියලුම සිංහල බ්ලොග්කරුවන් එකම ස්ථානයකට එකතු කිරීම සහ ඔහුන් අතර සහයෝගිතාවය වැඩි කිරීම සහ ඔහුනට ඔහුන්ගේ බ්ලොග් පොස්ට් මෙම අඩවිය හරහා Share කරන්න ඉඩ ලබා දීම තුලින් ඔහුන්ගේ බ්ලොග් කියවන්නන් ගණන් වැඩි කිරීමයි.

ඊට අමතරව මෙහි එක Category එකක් නවතම ප්‍රවෘත්ති දැන ගැනීම සදහා වෙන් කර ඇති අතර එමගින් ඔබට රටේ ලෝකේ වෙන තොරතුරු එකම තැනකින් දැනගැනීමේ පහසුකම සලසා ඇත.

මෙම අඩවියේ ලියාපදිංචි වීමෙන් ඔබට ලැබෙන වාසි මොනවද ?

1. අනිත් සිංහල බ්ලොග්කරුවන් හදුනා ගැනීමට ඔබට ඉඩ කඩ ලැබෙනවා සේම ඔහුන් සමග ඔබට පණිවිඩ ද හුවමාරු කරගන්න පුළුවන්.
2. ඔබගේ බ්ලොග් පොස්ට් මෙම අඩවියට Submit කිරීම තුලින් ඔබට Backlink ලැබෙනවා සේම ඔබගේ බ්ලොග් එක කියවන්නන් ගණනද වැඩි වෙනවා.
3. ඔබේ Karma Score එක අනුව අනාගතයේදී ඔබට නොයෙකුත් විශේෂ දේවල් ලබා දීමට අප බලාපොරුත්තු වන අතර ඔබගේ Karma Score එක ඔබගේ profile එකෙන් බලාගන්න පුළුවන්.
එය ගණනය වන්නේ පහත ආකාරයටයි.

Sinhala Blogger

5 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

Leave a Reply