මහා පිපුරුමේ සුල මුල – Big Bang
අපේ බ්ලොග් එක දිනපතා කියවන අයනම් දන්නවා තාක්ෂණික ලිපි අතර තුර විද්‍යාව සම්බන්දයෙන් ලිපිත් අපි පල කරන බව. මීට දින කිහිපයකට පෙර Video Katha වලින් නිර්මාණය කරලා තිබුනා අද්භූත සක්වළ නමින් Video එකක්. විද්‍යාවට ආදරය කරන ඔබ විශ්වය ගැන දැනගන්න කොච්චර ලොකු උනන්දුවක් දක්වනවද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ. Big Bang නමින් ප්‍රසිද්ද මහා පිපුරුමේ සුල මුල බලන්න අනිවාර්යෙන් පහල Video එක බලන්න.
විශ්වය ගැන ඔබ උනන්දුවක් දක්වනවානම් Gravity (Movie) චිත්‍රපටයේ අමූලික බොරු කියන ලිපිය කියවන්නත් අමතක කරන්න එපා.