Chanux විසින් ගිය මාසයේ Video ගොඩක් ඔහුගේ YouTube Channel එකට එකතු කරලා තිබුනා. ඒවගෙන් ජනප්‍රියම උනු Videos 7 මෙම ලිපිය මගින් අපි ඔබට ගෙන එනවා.

  1. ඕනෑම Phone එකක් වයර් නැතිව Charge කරමු.

 

2. යන යන තැන Wifi දෙන Mifi Router

 

3. Internet යන්න වැඩියෙන් හොද Mobile Data ද? Wifi ද?

 

4. අනුන්ගේ Phone එකකින් ඔයාගේ Phone එක Charge කරගන්නේ කොහමද?

 

5. අතේ ඇති ගානට Phone එකක් ගන්නවානම් LG K8

 

6. වැටුනත් කැඩෙන්නේ නැති CAT S60

 

7. Google සමාගම අලුතෙන් නිකුත් කරපු Google Pixel

5 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has 2 Comments

  1. Hashan

    Thnks brooo

  2. jayantha

    when the phone is kept in the trouser pocket , phone becomes heated. why ?

Leave a Reply