0 Shares

Takas.lk කියන්නේ ලංකාවේ තියන ලොකුම Online Shopping Store එක විදියට හදුන්වන්න පුළුවන්. අන්තර්ජාලය හරහා මුදල් උපයන ලංකාවේ ලොකුම සමාගමක් විදියට හදුන්වන්නත් පුළුවන්. 2012 වසරේදී ආරම්භ කරන ලද Takas මේ වෙන කොට ලොකු ගමනක් ඇවිල්ලා තිබෙනවා.

ආරම්භයේදී විදුලි උපකරණ පමණක් විකුණුව මෙම වෙබ් අඩවිය දැන් ඊට වඩා ගොඩක් දේවල් විකුනනවා. ඒ සියලු දේ ගැනම ඔහුන්ගේ වෙබ් අඩවියට ගියාම බලන්න පුළුවන්.

Takas.lk ආරම්භ කරපු ලහිරු පද්මලාල් සමග Ada Derana කරපු Discussion එකක් අපිට YouTube වල තිබිලා හම්බුනා. Entrepreneur කෙනෙක් වෙන්න අසාවෙන් ඉන්න හුගක් අය අපේ බ්ලොග් එක කියවනවා කියලා අපි දන්නවා. ඔහුන්ගේ දැනුමට යමක් එක කර ගන්න පුළුවන් දේවල් මේ Discussion එකේ තිබෙන නිසි අපි එම Video එක Share කරන්න හිතුවේ.

0 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

Leave a Reply