35 Shares

ව්‍යාපාර සම්බන්දයෙන් ලිපියක් අපේ බ්ලොග් එක හරහා අපි ප්‍රථම වතාවට පල කරේ මීට සති කිහිපයකට පෙරයි. එම ලිපිය තමයි ඔබත් ලගදීම ව්‍යාපාරයක් පටන් ගැනීම සදහා බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද? කියන ලිපිය.

හුගක් අය හිතාගෙන ඉන්නේ ව්‍යාපාරයක් පටන් ගන්න නම් මිලියන ගණනක මුදලක් ඒ සදහා අවශයි කියලා. නමුත් එය වැරදි. ඉතා කුඩා මුදලකින් උනත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්.

රුපියල් 10,000 කින් ව්‍යාපාරයක් පටන් ගන්නේ කොහමද?

රුපියල් 200,000 කින් ව්‍යාපාරයක් පටන් ගන්නේ කොහමද?

රුපියල් 500,000 කින් ව්‍යාපාරයක් පටන් ගන්නේ කොහමද?

35 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

Leave a Reply