නොමිලේම Download කරගත හැකි File Recovery Software
අපගේ අතින් අපේ පරිගණකයේ තිබෙන අපිට අවශ්‍යම Files වැරදීමකින් Delete වෙන්න පුළුවන්. නමුත් අපේ අතින් එහෙම delete වෙන ඕනෑම File එකක් ආපසු ලබා ගත හැකි ක්‍රම තියනවා.
මේ සදහා බහුලම භාවිතා කරන ක්‍රමය වන්නේ File Recovery Software එකක් භාවිතා කිරීමයි. අද ලිපියෙන් එවැනි Software 3ක් අපි ඔබට ලබා දෙනවා. මේ 3ම ඔබට අන්තර්ජාලය හරහා නොමිලේම Download කරගන්න පුළුවන්.
කියවන්න : ඔබේ පරිගණකයේ ඇති Duplicate Files ඉවත් (Delete) කරන්නේ කොහමද?
1. Recuva
මෙය කුඩා Software වන එකක් අතර භාවිතා කිරීමත් පහසුය. Microsoft Outlook Express, Mozilla Thunderbird, or Windows Live Mail වල මැකී ගිය emails පවා නැවත ලබා ගැනීමේ හැකියාව මෙය සතුය. මෙම Software එකේ Portable version එකකුත් තියනවා.
2. Undelete 360
1.94 MB වැනි ඉතාමත් කුඩා මෙම Software එක මගින් Hard drives, Digital cameras, Floppy drives සහ USB flash drives වල මැකී ගිය Files නැවත ලබා ගත හැකිය.
මෙම Software එක මගිනුත් Photos, Word Files, Emails, Text Files වැනි ඕනෑම File වර්ගයක් පහසුවෙන් Recovery කරගත හැකිය.
කාඩ් රීඩරයක් නැතුව කැමරාවේ මැකීගිය ජායාරෑප කැමරාව පරිගණයට සමබන්ධ කිරීමෙන් පමණක් නැවත ලබාගත හැකි ආකාරයේ නොමිලේ දෙන
මෘදුකාංග තිබේද