ඔබගේ Facebook Fan Page එකේ likes ප්‍රමාණය වැඩි කර ගමු – Infographic
ඔබත් කැමතිද ඔබගේ Facebook Fan Page එකේ likes ප්‍රමාණය වැඩි කරගන්න? KISSmetrics වෙබ් අඩවිය නිර්මාණය කර ඇති මෙම infographic නිර්මාණය ඔබට ඒ සදහා උදව් වෙනවා නිසැකය. සාමානයෙන් “How to Get More Likes on Facebook” වගේ එකක් Google තුල search කර විට පැමිණෙන බ්ලොග් post තුල ඇති අන්තරගතයට වඩා සුවිශේෂ යමක් මෙම infographic නිර්මාණය තුල තිබෙන නිසයි අපි අපගේ කියවන්නන් සමග මෙම නිර්මාණය share කර ගෑනීමට සිතුවේ.