සම්පුර්න වෙබ් පිටුවකම Screenshot එකක් ගන්නේ කොහමද?
ඔබට නොයෙක් අවස්ථාවල සම්පුර්න වෙබ් පිටුවකම Screenshot එකක් අවශ්‍ය වෙන්න පුළුවන්. ඔබට ඒ වෙලාවට Snipping tool වගේ tool එකක් පාවිච්චි කරලා සම්පුර්න වෙබ් පිටුවක Screenshot එකක් ගන්න විදියක් නෑ. ඒ වගේ tool වලට පුලුවන් අපිට ඒ වෙලාවේ desktop එකෙන් පේන ප්‍රදේශයේ Screenshot එකක් ගන්න විතරයි. එම නිසා ඔබට සම්පුර්ණයෙන්ම වෙබ් පිටුවක Screenshot එකක් ගණන ඕනනම් වෙන මොකක් හරි tool එකක් use කරන්න වෙනවා. මෙම ලිපියෙන් එවැනි tool 4ක් ගැන මෙහි සටහන් කරනවා.

1. Snapito
මෙම වෙබ් අඩවිය හරහා ඔබට පහසුවෙන්ම පුළුවන් වෙබ් පිටුවක Screenshot එකක් ගන්න. ඔබට තියෙන්නේ එම අඩවියේ තියන box එකේ ඔබට අවශ්‍ය වෙබ් පිටුවේ URL එක ගහලා Snap button එක click කරන්න විතරයි.
මෙය Google Chrome සදහා ඇති Extension එකකි. මිලියනයක පමණ පිරිසක් භාවිතා කරන මෙම extension එක සම්පුර්ණ වෙබ් පිටුවක Screenshot ගැනීම සදහා ඇති හොදම Google Chrome Extension එකයි.
3. Webpage Screenshot in Firefox
ඔබ භාවිතා කරන්නේ Firefox නම් Firefox වලින් සම්පුර්ණ වෙබ් අඩවිය Screenshot එකක් ගන්න පුළුවන් හොදම add-on එකක් තමයි Webpage Screenshot in Firefox කියන්නේ.
මෙයත් Snapito වගේම tool එකක්. මෙය හරහාත් ඔබට පහසුවෙන් පුළුවන් සම්පුර්ණ වෙබ් අඩවියක Screenshot එකක් ගන්න.
