Google Street View පහසුකම ලෝකයේ හුගක් රටවල් වලට මීට කලින් ඉදලා තිබුනත් ලංකාවට එම පහසුකම Google සමාගම ලබා දුන්නේ ලගකදීය. ශ්රී ලංකාව තුල 50000km වලට වඩා වැඩි ප්රමාණයක පින්තුර එකතු කරන්න ඔහුන් සමත් වෙලා තියෙනවා.
- ඔබ ගැන Google සමාගම දන්නේ මොනවාද?
- Google Chrome Tips and Tricks සිංහලෙන්
- Google භාවිතා කරන ඔබ දැනගෙනම සිටිය යුතු URL 5ක්
එම දිනයේ සිට නොයෙක් බ්ලොග්කරුවන් ඒ සම්බන්දව ලිපි වගේම වීඩියෝ විශාල ගණනක් පල කළා.
එම Video අතරින් Chanux කරපු Video එක තමයි මේ.
බොහොම වටිනවා බොහෝම !
Thanx bro…