Hostgator 75% ක විශේෂ මිල අඩුකිරීමක් | අවසන් වීමට තව එක දිනයයි
Hostgator කියන්නේ ලෝකයේ තියන අංක එකේ hosting company එකක්. ඔබ අන්තරජාලයෙන් මුදල් උපයන්න බ්ලොග් එකක් හෝ වෙබ් අඩවියක් හදන්න හිතාගෙන ඉන්නවනම් හොස්ටින්ග් ගන්න හොදම තැන තමයි Hostgator කියන්නේ. ඉක්මන් කරන්න. මෙම මිල අඩුකීරිම තියෙන්නේ හෙට දිනය දක්වා වෙනකන් විතරයි. එත් විශේෂ වෙලාවල් කීපයකදී විතරයි.අනිත් වෙලාවල් වලදීත් ඔහුන් 60% මිල අඩුකිරීමක් ලබා දෙනවා. මේ ඒ සම්බන්දව අපිට Hostgator වලින් ලැබුන email එකක්.
We also wanted to give you one last reminder that our incredible Black Friday offers will go live in just a couple hours (12AM Central Time).
Save 75% OFF all new web hosting packages plus get domains for only $1.95/yr during our flash sales! The first “Fire Sale” will start at 12AM Central Time and run for one hour, ending at 1AM Central Time.
Remember that during non “fire sale” times, we’re still running 60% OFF new hosting packages and $4.50/year domains ALL WEEKEND (through Monday at 11:59PM) – still better than all other discounts this year!
The 75% Off / $1.95 domain fire sale times are (all Central Time):Friday 12AM – 1AM
Friday 9AM – 11AM
Friday 9PM – 11PM
Saturday 12PM – 1PM
Sunday 8PM – 9PM
Monday 12AM – 1AM
Monday 10AM – 12AM
Monday 10PM – 11:59PM
Please see our promotion FAQs page that was setup to provide additional details and support.
කොහමද මේ 75% විශේෂ මිල අඩුකිරීම එක ලබන්නේ?
1. මුලින්ම Hostgator වෙත යන්න.
2. ඉන් පසු ඔබට අවශ්‍ය plan එකට යටින් ඇති Order Now ටැබ් එක click කරන්න.
3. ඉන්පසු ලැබෙන form එක පුරවන්න පමණයි තියන්නේ.
Note : Hosting Addons කොටසේ ඇති ඔබට අවශ්‍ය නොවන ඒවා ඒවත් කරන්න. නැත්තම් ඒවාට ඔහුන් මුදලක් අය කරගන්නවා.
ඔබට 75% මිල අඩුකිරීම ලැබුන පසු Hatchling Plan එක අවුරුද්දකටම $20.85 වැනි ගණනකට ලබා ගත හැකි ආකාරයයි. නමුත් ඔබට ලාභය උපරිම ලෙස ගන්න අවශ්‍ය නම් අවුරුදු 3ක් සදහා ලියපදිංචි වෙන එක තමයි සුදුසුම.