105 Shares
මෙම Post එක Top Sinhala Blog විසින් පල කරන 200 වැනි Post එක වේ.
2013 සැප්තැම්බර් මාසයේ 03 වැනිදා ආරම්භ කරන ලද මේ බ්ලොග් එකේ අද පල කරනු ලබන්නේ 200 වැනි ලිපියයි.

තව තවත් වටිනා ලිපි ඔබ වෙත ගෙන ඒම සදහා අපිව දිරිමත් කිරීම සදහා මෙම ලිපිය Facebook වල Share කරන්න කියලා අපි ඉල්ලනවා.

අවම වශයෙන් මෙම ලිපියට Facebook Shares 200 ක් වත් ලැබෙයි කියලා අපි හිතනවා. 🙂

ඔබට මතක ඇති මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට අවශ්‍ය කුමන ආකාරයේ අලුත් වෙබ් අඩවියක්ද යනුවෙන් අපි ලිපියක් පළ කළා. එම ලිපියට අපු ප්‍රතිචාර වලින් හුග දෙනෙක් කියලා තිබුන දෙයක් තමයි Web Design, Development Tutorials තියන වෙබ් අඩවියක් හදන්න කියන එක.

ඒ වගේ වෙබ් අඩවියක් සිංහලෙන් හදන්න පුළුවන් නම් ගොඩක් වටිනවා කියලා අපි දන්නවා. නමුත් අපිට ප්‍රශ්නේ කාලය. එවැනි වෙබ් අඩවියක් සදහා Tutorials හදන්න සැලකිය යුතු වෙලාවක් යනවා. එවැනි කාලයක් අපිට නොමැති එකයි ප්‍රශ්නේ.

නමුත් අපි හොයල බැලුවේ මේ වෙන කොට මොනවා හරි Web Design සම්බන්ද Tutorials තියනවද කියලා. අපිට HTML5 සහ CSS ගැන සිංහලෙන්ම උගන්වන Videos 13 ක Playlist එකක් හම්බුනා. පහලින් අපි ඒක Embed කරලා තියනවා. ඔබට අවශ්‍ය නම් මෙතනින් ගිහින් කෙලින්ම YouTube අඩවියෙන්ම ඒක බලන්න පුළුවන්.

YouTube Videos කිසිම Software එකක් නැතිව Download කරගන්නේ කොහමද කියන ලිපිය ඔබ කියෙව්වනම් එම ලිපියේ ඇති ආකාරයට මෙම Videos Download කරගන්නත් පුළුවන්.

105 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has One Comment

  1. Chevan

    thank you make a post karata

Leave a Reply