10 Shares

Google IO Event එක හැම අවුරුද්දකම වගේ Google එකෙන් Organize කරන Event එකක්. විශේෂයෙන් අලුතෙන්ම Google හදුන්වා දෙන Products සහ Services ගැන සහ ඒවා භාවිතා කරන ආකාරය වෙනස්කම් ගැන Developers ලට විස්තර ලබා දීමයි මෙහි ප්‍රධාන අරමුණ.

හැබෙයි මේක තියෙන්නේ ඇමරිකාවේ. ඔබට ඇමරිකාවට ගියත් මෙයට සහභාගී වෙන ඒක පහසු නෑ. මොකද ඔබට Invitation එකක් හම්බුනේ නැත්තම් එයට සහභාගී වෙන්න විදියක් නෑ.

නමුත් ලංකාවේ ඉදලම එම event එකේ මොනවද වෙන්නේ කියල ඔයාලට බලාගන්න පුළුවන්. මලින්ද අයියගේ පහල Video එකේ විස්තර ඔක්කම තියෙනවා.

10 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

Leave a Reply