අපි අලුත් වෙබ් අඩවියක් මේ දවස් වල නිර්මාණය කරන අතර අපගේ බ්ලොග් අඩවියටත් විශේෂාංග කිහිපයක් එකතු කිරීමට බලාපොරුත්තු වෙනවා.

ශ්‍රී  ලංකාවට අවශ්‍ය කුමන ආකාරයේ අලුත් වෙබ් අඩවියක්ද?

උදාහරණයක් වශයෙන් ගතහොත් Sinhala Subtitles සදහා Baiscopelk වෙබ් අඩවිය තිබෙනවා. Sinhala Songs සදහා අනංමනං, Music.lk වගේ වෙබ් අඩවි තියෙනවා. Gossip වලට නම් වෙබ් අඩවි සිය ගණනක් තිබෙනවා,

එම නිසා ඉහත ආකාරයේ වෙබ් අඩවි නිර්මාණය කරලා පලක් නැනේ. ශ්‍රී ලංකාව වෙනුවෙන්ම Social network අඩවියක් හදලා වැඩක් තියේද? එත් Facebook එකෙන් මිනිස්සු ඉවත් වෙලා එවැනි අඩවියකට එන්නේ නැනේ.

ඔබ දකින ශ්‍රී ලංකාවට අවශ්‍ය නමුත් ශ්‍රී ලංකාවේ නැති වෙබ් අඩවියක් තිබේද? ඔබ වෙනුවෙන් එවැනි වෙබ් අඩවියක් සැදීම සදහා අපි සුදානම්. ඔබගේ අදහස් ඒ සදහා පහත Form එක හරහා අපට එවන්න.

 

8 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has 7 Comments

  1. HUSSAIN

    lankawe IT sambandawa boho web adavi thibunath , eka web adawiyaka wath video tutorial ekak sampoornayen nehe, basic thiyenawa , neththam baagayak , kaalak thiyenawa , eka course ekak wath sampoornayen nehe , mona hari eka tutorial ekak sinhalen demmoth loku udawwak please ,

    mama request karanne ,
    JAVA , JDBC , SEO VIDEO TUTORIALS IN SINHALA

  2. Ishara Keerthirathna

    hodha educational web site ekak hadannako. lamayinge education eka wenuwen

    1. Hussain

      niyamay sahoadaraya

  3. Asanka

    Oya hari mamath kiyanne ekama thamai.onama kenekuta mula indala IT igena ganna eke indala, Graphics, Animation, Web Designing, Video Editing, Programming wage hama deyakma cover wena vidiye site ekak kaloth hondai. a wagema sinhala video tutorials ekkama wade yanawa nam godak hondai. Thank You

    1. Hussain

      niyamay sahoadaraya

    2. Prabuddha

      Asanka oyage adahasata mat ekagay.ehema sinhalen hama dema tiyana site ekak karot elama tamay matat 😀

  4. yaka

    පුළුවන්නම් ලංකාවේ රාජ්‍ය ආයතනවල services online කරන්න

Leave a Reply