සිංහල ජාවා Video Tutorials 7ක් : මුල සිට සරලව
අපි මීට මාස කිහිපයකට කලින් Sinhala Java Tutorials යනුවෙන් ලිපියක් පල කරා. එම ලිපිය මේ වෙන කොට දහස් ගණනක් බලලා තියනවා. එහිදී අපි ඔබට ඉදිරිපත් කරා සිංහලෙන් Java ඉගන ගන්න පුළුවන් Website වගේම Java ගැන තියන සිංහල Blog කිහිපයක්ම. එම ලිපිය බැලුවේ නැත්තම් එම ලිපියත් බලන්න.
ජාවා මුල ඉදලම ඉගන ගන්න කැමැත්තෙන් ඉන්න අයට හරියටම ගැලපෙන Video 7ක් Dulanka Charidu කියන YouTube channel එකේ තිබිලා අපිට හම්බුනා. එම Video 7 අපි පහලින් දාලා තියනවා. Java ඉගන ගන්න ආරම්භ කරන්න ඉන්න ඔබට පුළුවන් අදම එය පටන්ගන්න.
lesson 4 eke end ekedi program ekak run karanawane “char” ,”boolean” kiyala. ekedi cmd eke run karankota error ekak enawa “incompatible types: String cannot be converted to char” kiyala. Run karanna be.