පරිගණක මෘදුකාංග නිර්මාණය කීරීම සදහා වර්තමානයේ බහුලව භාවිතා කරන පරිගණක භාෂාවක් ලෙස Java හැදින්විය හැක. මෙම ලිපිය මගින් අපි ඔබට නොමිලේම Sinhala Java Tutorials download කර ගත හැකි වෙබ් අඩවි පිලිබදව හදුන්වා දෙනවා.
Java Features
1. Platform Independent
2. Object Oriented
3. Robust
4. Distributed
5. Simple
6. Small
7. High Performance
8. Portable
Sinhala Java Tutorials
කියවන්න : සිංහල ජාවා Video Tutorials 7ක් : මුල සිට සරලව
1. Gurulk
Gurulk අඩවිය මගින් ඔබට java මුල සිටම සිංහලෙන් ඉගන ගත හැකිය. ඔබ java ගැන කිසිම දෙයක් නොදන්නා කෙනෙක්නම් java ඉගන ගන්න හොදම තැන තමා Gurulk වෙබ් අඩවිය. ඔහුන් ඔබට video පාඩම් මාලා 32ක් මගින් java වල මුලික කරුණු ඉගන ගන්න සලස්වා ඇත. ඒ වගේම Java Programming With Eclipse IDE නමින් තවත් Video පාඩම් මාලා 22ක් ඔබට තිලිණ කර ඇත.
2. Kuppiya
Kuppiya වෙබ් අඩවිය මගින්ද ඔබට java සහ oop සදහා හැදින්වීමක් වගේම Netbeans යොදාගෙන java වලින් නොයෙකුත් නිර්මාණ කරන ආකාරයද ඉගන ගත හැකිය.
සිංහල බ්ලොග්කරුවන් java ගැන ලිය ඇති ලිපි
1. Nico-creations බ්ලොග් අඩවිය මගින් ඔබට වටිනා java සම්බන්ද eBook එකක් නොමිලේම download කරගන්න ඉඩ ලබා දී ඇත.
2. Learn JAVA සිංහලෙන් බ්ලොග් අඩවිය මගින් java සම්බන්ද ලිපි පෙළක්ම ඔබට ලබා දී ඇත.
Pingback: සිංහල ජාවා Video Tutorials 7ක් : මුල සිට සරලව
I like so much to learn JAVA and improve my knowledge
Thank you verry much bro..well done
This is very good job.
Thank you