අත තුවාල කරගන්නේ නැතුව දරුණු මැජික් එකක් කරමුද?

මීට පෙරත් Video කතා වලින් කරපු Magic හා සම්බන්ද Video කිහිපයක්ම අපි අපේ බ්ලොග් එකේ පල කරා. ඒවා අතරින් “පාවෙන මැජික් කරන්නේ කොහමද? ඔබටත් පුළුවන් පාවෙන්න” යන ලිපිය තමයි ජනප්‍රියම ලිපිය උනේ.

ඊට අමතරව Magic පිටුපස ඇති විද්‍යාව සහ නැතිවුනු ලුණු කුඩු කියන Video දෙක ඇති ලිපි දෙකත් බොහෝ දෙනා බලලා තිබුනා.

අද Video Katha ගෙන ආපු Magic එකින් පෙනවලා දීලා තියෙන්නේ අත තුවාල කරගන්නේ නැතුව දරුණු මැජික් එකක් කරන ආකාරය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *