හඳ ගමන බොරුවක් ද?

ඔබ හඳ ගමන ඇත්තටම සිදු උනා කියල පිළිගන්න කෙනෙක්ද? හඳ ගමන සිදු උනේ නෑ කියල පිළිගන්න කෙනෙක්ද?

අන්තරජාලයේ වගේම පුවත් පත් වල  හඳ ගමන ඇත්තටම සිදු උනේ නෑ කියල ලිපි ගොඩක් පලවෙලා තිබෙනවා. එහිදී ඔහුන් මතු කර පෙන්වන්නේ සෙලවෙන කොඩිය, අහසේ තරු නැත්තේ කොහමද වගේ කරුණු කාරනා ගොඩක්.

නමුත් ඒ හැම කාරණයටම NASA ආයතනය පිළිතුරු දී තිබෙනවා. මේ තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පලවී තිබෙන ( http://www.huffingtonpost.co.uk/2014/07/18/apollo-11-fake-proof_n_5599372.html ) හද ගමන ඇත්ත කියල ඔප්පු කරන්න පුළුවන් ලිපියක්. මේ වගේ ලිපි තව ඕන තරම් අන්තර්ජාලයේ තිබෙනවා.

ඊට අමතරව පහල Video එක මගිනුත් ඔබට බොහෝ කරුණු දැනගන්න පුළුවන්.

Similar Posts

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *