Online සහ Offline English-Sinhala Dictionary කිහිපයක්
English-Sinhala Dictionary කිහිපයක්ම ඔබට ලබා දීම සදහා තමයි අද ලිපිය අපි වෙන් කෙරේ. මීට අවුරුදු කිහිපයකට පෙර ඉංග්‍රීසි වචනයක සිංහල තේරුම බලාගැනීමට අපට තිබුනේ මලලසේකර ඩික්ශනරිය විතරයි. නමුත් තාක්ෂණයේ දියනුවත් සමගම අද ඕනෑම ඉංග්‍රීසි වචනයක සිංහල තේරුම බලාගැනීම ඉතාමත් පහසු කටයුත්තක්.
කියවන්න : Google Chrome සදහා සුපිරි English – Sinhala Dictionary එකක්
Online Dictionary
1. Madura English-Sinhala Dictionary
3. English- SINHALA / TAMIL Online Dictionary
Offline Dictionary
1. Madura English-Sinhala Dictionary
Android Apps
කියවන්න : Android Phone එකක ඕනෑම App එකක් Lock කරන්නේ කොහමද?
කියවන්න : ඕනෑම Android Device එකක් Root කරගන්නේ කොහමද?
කියවන්න : Android Development සිංහලෙන් ඉගන ගනිමු
how i type sinhala cmment in fb on my desktop