අපි කලින් ලිපියේ සදහන් කරා Blogger.COM වලින් කොහමද බ්ලොග් එකක් නිර්මාණය කරන්නේ කියාලා. Blogger වලට අමතරව තියන හොදම Blogging Platform එක තමයි WordPress කියන්නේ.

Blogger වල බ්ලොග් එකක් කරගෙන යන කොට හුගක් බ්ලොග් කරන අයට තේරෙනවා Blogger තුල අවාසි කිහිපයක්ම තියනවා කියලා.ඊළගට එයාලා බ්ලොග් එක හදන්න WordPress තෝරාගන්න තීරණය කරනවා.

WordPress ගැන හොයන කොට එන පළවැනි ප්‍රශ්නය තමා මොකද්ද මේ WordPress.COM වලයි WordPress.ORG වලයි වෙනස කියන එක.

WordPress.COM බොහෝ දුරට Blogger වලට සමානයි. නමුත් Blogger තුල WordPress.COM වලට වඩා පහසුකම් තියනවා. WordPress.ORG ඊට වඩා ගොඩක් වෙනස්. ඔබ කරන්නේ WordPress.ORG මගින් ලබා දෙන Script එක download කරලා එය ඔබගේ Web Hosting එකකට Upload කරලා WordPress Install කරලා බ්ලොග් එක පවත්වාගෙන යන එක.

Wpbeginner බ්ලොග් අඩවිය නිර්මාණය කරලා තියන Infographic එක පහත තියනවා. එම Infographic එකෙන් WordPress.COM වලයි WordPress.ORG වලයි වෙනස ඔබට හොදට හොයාගන්න පුළුවන්.

WordPress.COM vs WordPress.ORG

3 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has 4 Comments

  1. Harindu

    Good Post Bro

    1. TSB Team

      🙂

  2. Pingback: itemprop="name">WordPress වලින් බ්ලොග් එකක් හදන එක Blogger වලින් බ්ලොග් එකක් හදනවාට වඩා හොද ඇයි?

  3. Sachintha Kalhara Benet

    Kohomadha baiscope wage niyama ekak hadannea?

Leave a Reply