Huwaei Nova 2i කියන්නේ මේ වෙන විට ඇති හොදම budget smartphone විදියට හදුන්වන්න පුළුවන්. Singer ඇතුළු බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන් Huwaei Nova 2i රුපියල් 44,900 කට මිලදී ගන්න පුළුවන්. මෙම දුරකථනය ගැන විස්තර GSMArena වල නැත්තේ ඇයි කියලා සමහර අය අහලා තිබුනා.  Huawei Mate 10 Lite කියන්නෙත් Huwaei Nova 2i වලටම තමයි.  Huawei Maimang 6, Huawei Honor 9i, Huawei G10 කියලා හදුන්වන්නෙත් මේ දුරකතනයම තමයි.

Huwaei Nova 2i Sinhala Video Review by Chanux

Chanux මේ දුරකථනය ගැන සිංහලෙන් Videos දෙකක්ම කරලා තිබුනා. පහලින් ඒ දෙක තියෙනවා.

 

Huwaei Nova 2i Camera

මෙම දුරකථනය ගොඩක් ප්‍රසිද්ද උනේ මෙහි ඇති Camera 4 නිසයි. මේ ගැන Videoi එකක් තමයි පහලින් තියෙන්නේ.

3 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

Leave a Reply