0 Shares

PHP කියන්නේ server-side scripting language එකක්. හොදම server-side scripting language එක ලෙසද PHP හැදින්විය හැක. මේ වෙන විට වෙබ් අඩවි ලෝකයේ ප්‍රධානතම වෙබ් අඩවි වන Google,Yahoo,Facebook,Wikipedia වැනි අඩවිද PHP භාවිතා කරයි. එයින්ම ඔබට තේරුම් ගන්න පුළුවන් PHP කියන්නේ මොන තරම් ප්‍රබල server-side scripting language එකක්ද කියලා.

php sinhalen

Sinhala PHP Tutorials

1. Gurulk

PHP සිංහලෙන් ඉගන ගන්න අවශ්‍ය නම් ඊට හොදම අඩවිය ලෙස Gurulk අඩවිය හැදින්විය හැක. මෙම ලිපිය ලියන අවස්ථාවේ ඔහුන් ඔබ වෙනුවෙන් PHP Sinhala Video Tutorials 50කට අධික ප්‍රමාණයක්‌ නිර්මාණය කර ඇත. ඉදිරියත් ඔහුන් තවත් PHP Sinhala Video Tutorials එකතු කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

2. Kuppiya

Kuppiya වෙබ් අඩවියත් ඉතා වටිනා PHP Sinhala Video Tutorials කිහිපයක් ඔබට තිලිණ කර ඇත. නමුත් ඔබ PHP ගැන කිසිම දෙයක් නොදනන කෙනෙක් නම් ඔබ Gurulk අඩවියෙන් පටන්ගෙන ඉන් පසුව මෙම අඩවියේ Videos බැලීම සුදුසුය.

English PHP Tutorials

1. W3Schools

වෙබ් අඩවි නිර්මාණය ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙක් අනිවාර්යෙන් දන ගත යුතුම වෙබ් අඩවියක් ලෙස W3Schools වෙබ් අඩවිය හැදින්විය හැක. ඉතාමත් සරල ඉංග්‍රීසියෙන් ඔබට PHP මුල සිටම මෙම අඩවිය හරහා ඉගන ගත හැකිය.

2. PHPAcademy

PHPAcademy වෙබ් අඩවියද බොහෝ PHP Developers ලගේ ප්‍රියතම අඩවියකි. PHPAcademy අඩවියේ YouTube Channel එක හරහා ඔබට ඔහුන්ගේ videos නැරබිය හැක.

3. TheNewBoston

TheNewBoston අඩවිය සතුව PHP Videos 200 කට අධික ප්‍රමාණයක් තියනවා. ඉතින් ඔබට විශාල දැනුමක් ගන්න පුළුවන් එම videos වලිනුත්.

සාර්ථක PHP Developer කෙනෙක් වෙන්න අපගෙන් සුබපැතුම්!!!

0 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has 2 Comments

  1. sadun ranathunga

    Math php gaena igena ganna asawen inne..ethakota tama me post eka dakke…thanks oyalage laga penwiimata…

  2. Induwara Uthsara

    Kuppiya.com neme…
    Kuppiya.lk

Leave a Reply