[Video] සිරියාවතීගේ Fake Profile එක

Facebook කියන්නේ අන්තරජාලය භාවිතා කරන හැම කෙනෙක්ම වගේ භාවිතා කරන Social Network එක ලෙස පහසුවෙන් හදුන්වන්න පුළුවන්. මෙම වසරේ මුලම අපි ඉදිරිපත් කරපු 2013 වසරේ Facebook වල වැඩ කිඩ නම් ලිපිය බැලුවනම් ඔබට හොදටම තේරෙයි Facebook වෙබ් අඩවිය සමග මිනිස්සු මිලියන ගානක් නිරන්තරයෙන් සම්බන්ද වී සිටින ආකාරය.

Video Katha මගින් මෙවර ඉදිරිපත් කර ඇති “සිරියාවතීගේ Fake Profile එක” නම් Video එක මගින් Fake Facebook Profile හදුනාගන්නේ කොහමද කියලා, කියලා දීලා තියනවා. ඔබ දන්නවා පසුගිය මාස කිහිපය ඇතුලේ Facebook නිසා මරණ කිහිපයක්ම සිදු උනා. ඒවට වග කියන්නේ ඕනේ Facebook නෙවේ. Facebook නිසි ආකාරව පාවිච්චි කරන්න දන්නේ නැති අපිම තමයි.

ඒවගෙන් එක මරණයකට Facebook Fake Profile එකක් කෙලින්ම සම්බන්දයි. එවැනි දේවල් නිසා මෙම Video එක Facebook භාවිතා කරන හැම කෙනෙක්ටම වගේ වැදගත් Video එකක්.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *