24 Shares

අපිට මෙවැනි ලිපියක් පලකරන්න සිදු උනේ Facebook Profile බැලුවේ කව්ද කියලා හොයාගන්නේ කොහමද කියලා අහලා email ගොඩක් එන නිසයි.

Linkedin වගේ Social Networks වලනම් ඔබට පහසුවෙන්ම ඔබගේ Facebook Account එක බැලුවේ කව්ද කියලා හොයාගන්න පුළුවන්. නමුත් Facebook වල එවැනි පහසුකමක් නැත.

ඔබගේ Facebook Profile එක බැලුවේ කව්ද කියලා හොයාගන්න පුළුවන් කිසිදු ආකාරයක් නැත.

එම නිසා නොයෙක් ආකාරයේ Fake Facebook App වලට අහුවෙන්න එපා.

මීට පෙර Facebook ගැන අපි පලකරන ලද ලිපි කිහිපයක්.

  1. ඔබ යවපු Friend Request(Facebook) වලින් Accept කරලා නැති අය බලාගන්නේ කොහමද?
  2. Facebook Account එකක් සම්පුර්ණයෙන්ම Delete කරන්නේ කොහමද?
  3. එකම Web Browser එකෙන් Facebook Account දෙකකට එකම වෙලාවේ Log වෙන්නේ කොහමද?
  4. [Video] ඔබ නොදන්නා Facebook රහස්
  5. Sinhala Facebook Photo Comment 1000+
24 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

Leave a Reply