4 Shares

Blogger කියන්නේ ඔබට බ්ලොග් එකක් පහසුවෙන් හදන්න ඉඩ සලසා දෙන සේවාවක්. අපි හදන බ්ලොග් එක ලස්සනට හදාගන්න හැමෝම කැමතියි.

එකට කරන්න පුළුවන් හොදම ද තමයි හොදට ගැලපෙන Blogger Template එකක් තෝරාගන්න එක. මේ ලිපියෙන් අපි ඔබට ලබා දෙන්නේ ඔබ Video Blog එකක් හදනවානම් එකට ගැලපෙන Video Templates 3 ක්.

Video Blogger Temapltes

1. Video Box

Video Box Demo | Download

ඔබ Video Blog එකක් Blogger හරහා හදන්න ඉන්නවානම් මේ Blogger Template එක භාවිතා කරනන් ඔබ කැමති වෙයි.

මෙය හොදම Blogger Video template එක විදියට හදුන්වන්න පුළුවන්.

2. Johny Joss Banget Blogger Template

Johny Joss Blogger Templates Demo | Download

විශේෂයෙන් ඔබ Movie Review බ්ලොග් එකක් හදන්න හෝ Sinhala Subtitles දෙන බ්ලොග් එකක් හදනන් ඉන්නවනම් මේ Blogger Template එක ඔබට භාවිතා කරනන් පුළුවන්.ප්‍රධාන පිටුවේම ඔබට පුළුවන් නොයෙක් Category වලට වෙන් කරලා ඔබේ බ්ලොග් පොස්ට් පෙන්වන්න.

3. Johny Crottube Video Blogger Template

Johny Crottube Video Blogger Template Demo | Download

මේ Blogger Template එකත් Video Blog එකකට ඉතාමත් සුදුසු Template එකකි. මෙම Template එකෙත් ප්‍රධාන පිටුවේම ඔබට පුළුවන් නොයෙක් Category වලට වෙන් කරලා ඔබේ බ්ලොග් පොස්ට් පෙන්වන්න.

Note

Download Link වැඩ කරන්නේ නැත්තම් Blogger Template එකේ නමින් ඔබට පුළුවන් Google වල search කරන්න. අනිවාර්යෙන්ම ඔබට අවශ්‍ය දේ ලැබෙයි. 🙂

4 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has One Comment

  1. Ravindu Lakruwan

    Thanks………!!!!

Leave a Reply