[Video] පරමාණු බෝම්බයේ කතාව

පරමාණු බෝම්බයක් කියන්නේ ලෝකයටම අති දැවැන්ත විනාශයක් කරන්න පුළුවන් දෙයක්. පරමාණු බෝම්බය නිර්මාණය කරන්නේ සාපේක්ෂතාවාදය සොයා ගත්ත Albert Einstein මහතාගේ සොයා ගැනීම් ඇසුරෙන්. විද්‍යාව වෙනුවෙන් සොයා ගන්නා සොයා ගැනීම් විනාශයන් සදහාත් යොදා ගැනීම් එදා සිටම දක්නට ලැබුණු දෙයක්. පරමාණු බෝම්බය යනු එයට කදිම උදාහරණයක්.

ලොව ප්‍රථම පරමාණු බෝම්බය නිර්මාණය කිරීමට සිදු වූ හේතුව වගේම එය නිර්මාණය කල ආකාරය පිලිබදව මේ Video එකෙන් විස්තර කෙරෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *