Web Design ඉගන ගන්න කැමති අය දිනෙන් දින වැඩි වෙනවා. Web Design සිංහලෙන් ඉගන ගන්න කැමති අයට උදව්වක් විදියට ඒ සම්බන්ද වෙනම Video කිහිපයක් ඉදිරියේදී අපි පල කරන්නම්. අද ලිපිය වෙන් කරේ Web Design ගැන අවබෝදයක් තිබෙන අයට.
Bootstrap කියන්නේ ඉතාමත් ජනප්රිය HTML, CSS, සහ JavaScript framework එකක්. එමගින් ඔබට පුළුවන් ඉතාමත් පොඩි කාලයකින් අලංකාර mobile friendly වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න. මෙය ඔබට නොමිලේම Download කරගන්න පුළුවන්.
මෙම ලිපියේ අන්තිමට තියන infographic එකෙන් Bootstrap වල ප්රයෝජන, Bootstrap සහය දක්වන Devices සහ තවත් බොහෝ දේ ඕගන ගන්න පුළුවන්.
Bootstrap Tutorials
Bootstrap 3 Tutorial : W3Schools වෙබ් අඩවිය මගින් ඔබට Bootstrap මුල සිට සරලව ඉගන ගන්න පුළුවන්. ඔහුන් උදාහරණ මගින් උගන්නවන නිසා ඔබට පහසුවෙන් තේරුම් ගන්නත් පුළුවන්.
පහතින් ඇති video එක ඔබට download කරගන්න පුළුවන්. පැය දෙකකට අසන්න කාලයක් ඇති එම Video එක මගින් ඔබට Bootstrap ගැන බොහෝ දේ ඉගන ගන්න පුළුවන්.
Bootstrap ගැන ඇති infographic එකක්.