0 Shares

On-Page Optimization ගැන කථා කරන විට ඔබ post එකට දමන වචන ගණන පිළිබදවද සැලකිලිමත් විය යුතුයි. ඇත්තටම මෙම වචන ගණන හුගක් විට ඔබගේ බ්ලොග් අඩවියේ topic එක අනුව වෙනස් වෙනවා. ඒ කියන්නනේ ඔබ මොනවා ගැනද ලියන්නේ යන්න මත ඔබ ඒ සදහා ලිවිය යුතු වචන ගණන තීරණය වෙනවා.

on-page seo

උදාහරනයක් විදියට ඔබ පවත්වාගෙන යන්නේ Blogger Templates ගැන බ්ලොග් අඩවියක් නම් ඔබට ඒ සදහා වචන 500 ක වගේ post එකක් ලියන්න බෑනේ.
උදාහරණයකට අපි හිතමු ඔබ technology blog එකක් කරනවා කියල. එහමනම් ඔබට අඩුම වශයෙන් වචන 600කට වඩා ඔබගේ post එකට ඇතුලත් කරනන් වෙනවා.

ඔබට තිබෙන්නේ blogging tips බ්ලොග් එකක් නම් ඔබට වචන 600 උනත් ප්‍රමාණවත් වෙන්නේ නෑ. දැනට තියන හුගක් blogging tips විශේෂයෙන් එක post එකකට වචන 2000 – 300ක් පමණ ඉදිරිපත් කරනවා. හුගක් විට එවැනි බොහෝ බ්ලොග් අඩවි වල අයිතිකාරයන් ඉන්දියානු ජාතිකයන්. ඉතින් ඔබට ඔහුන් සමගයි තරග කරන්න වෙන්නේ. ඔබගේ සතුරා ගාව තියෙන්නේ කඩුවක් නම් ඔබ පිහියක් අරගෙන ගිහින් සටන් කරන්න අමාරුයි. ඒ නිසා ඔබට ඔහුන් සමග සටන් කරන්න ඔබත් වචන 2000කට වඩා වැඩි post ලියන්න අවශයි.

දැන් ඔබට තෙරන්වා ඇති post එකට දමන වචන ගණන තීරණය වෙන්නේ ඔබ ලියන්නේ මොනවා ගැනද යන්නයි. Images blog, blogger templates blog, video blogs වගේ විශේෂ බ්ලොග් වලට අමතරව අනිත් බ්ලොග් වලටනම් ඔබට අවම වශයෙන් වචන 600 – 1000 ක් වත් ලියන්නම වෙනවා. එහම නැතිව search engine වල අවදානය දිනා ගන්න අමාරුයි.

Note :  නමුත් ඔබට විශේෂයෙන් සදහන්  කරන්න අවශ්‍ය කරනවානම් Word Count කියන්නේ Google Ranking Factor එකක් එකක් නෙවේ.

0 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has One Comment

  1. Pingback: බ්ලොග් post එකට හොද keyword එකක් තෝරාගැනීම

Leave a Reply