YouTube කියන්නේ මාසයකට unique users visit බිලියනයකට වඩා වැඩි වෙබ් අඩවියකි. එම වෙබ් අඩවියේ ඇති video වලින් 2013 වසරේදී වැඩියෙන්ම නරඹා ඇති gaming video 5 අපි ඔබට මෙම ලිපියෙන් තිලිණ කරනවා.
1. PlayStation 4 by PlayStation
2. Grand Theft Auto V: Official Gameplay Video
3. OUTRAGEOUS ENDING! – Mad Father (6)