Apple iPhone 6 නිකුත් උනේ දැනට මස 6කට පමණ පෙරයි. නමුත් Apple iPhone 6 සදහා ඇති ජනප්රියතාවේනම් කිසිම වෙනසක් නෑ. ඔබට ලංකාවේදී Apple iPhone 6 දුරකතනයක් රුපියල් 90000-120000 අතර මුදලකට ලබා ගන්න පුළුවන්.
Apple iPhone 6 දුරකථනය නිකුත් කරපු කාලයේ අපි ඒ සම්බන්දව පොස්ට් දෙකක් පල කළා.
1. Apple iPhone 6 ගැන Video කිහිපයක්ම
2. අලුතෙන්ම ගත්ත iPhone 6 එක බිම දාලා බලමුද?
YouTube වෙබ් අඩවිය භාවිතා කරන කොට, TechGuru විසින් නිර්මාණය කරන ලද iPhone 6 Review in Sinhala කියලා video එකක් හම්බුනා.
YouTube සහ Facebook Videos කිසිම Software එකක් නැතිව Download කරගන්නේ කොහමද?
එම Video එක Apple iPhone 6 වලට ආදරය කරන හැමෝටමත්, iPhone 6 ගැන විස්තර හොයන්න කැමති අයටත් ප්රයෝජනවත් වන නිසා බ්ලොග් එක හරහා අපි එම Video එක Share කරන්න හිතුවා.