Apple iPhone 6 නිකුත් උනේ දැනට මස 6කට පමණ පෙරයි. නමුත්  Apple iPhone 6 සදහා ඇති ජනප්‍රියතාවේනම් කිසිම වෙනසක් නෑ. ඔබට ලංකාවේදී  Apple iPhone 6 දුරකතනයක් රුපියල් 90000-120000 අතර මුදලකට ලබා ගන්න පුළුවන්.

Apple iPhone 6 දුරකථනය නිකුත් කරපු කාලයේ අපි ඒ සම්බන්දව පොස්ට් දෙකක් පල කළා.

1. Apple iPhone 6 ගැන Video කිහිපයක්ම

2. අලුතෙන්ම ගත්ත iPhone 6 එක බිම දාලා බලමුද?

YouTube වෙබ් අඩවිය භාවිතා කරන කොට, TechGuru විසින් නිර්මාණය කරන ලද iPhone 6 Review in Sinhala කියලා video එකක් හම්බුනා.

YouTube සහ Facebook Videos කිසිම Software එකක් නැතිව Download කරගන්නේ කොහමද?

එම Video එක Apple iPhone 6 වලට ආදරය කරන හැමෝටමත්,  iPhone 6  ගැන විස්තර හොයන්න කැමති අයටත් ප්‍රයෝජනවත් වන නිසා බ්ලොග් එක හරහා අපි එම Video එක Share කරන්න හිතුවා.

3 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

Leave a Reply