Black Friday 2016 – Web Hosting සහ Domain Names ඉතා අඩු මිලට
මේ අවුරුද්දේ Black Friday යෙදිලා තියෙන්නේ මේ සතියේ. එනම් 2016/11/25. ඔබ අපි කව්රුත් දන්නා දෙයක් තමයි ඒ දවසට හුගක් ආයතන ඉතා විශාල වශයෙන් Discounts ලබා දෙනවා.
වෙබ් අඩවී නිර්මාණය කරන සහ බ්ලොග් අඩවි හිමිකරුවන්ට මෙයින් වැදගත්ම වන්නේ Web Hosting සහ Domain Names සදහා ලබා දෙන Discount. එම නිසා මෙවර Black Friday එකට ලබා දෙන Discounts කිහිපයක් අපි පහල සදහන් කරලා තිබෙනවා.
පහත ලින්ක් වලින් එම වෙබ් අඩවි වලට පිවිසෙන විට Discount එක Activate වෙනවා. වෙනම Coupons ගහන්න අවශ්‍ය නැත
BlueHost (50% වැඩි Discounts)
Web Hosting සදහා අපි ඉහලින්ම නිර්දේශ කරන ආයතනයක් තමයි BlueHost කියන්නේ. අපි අවුරුදු ගානක ඉදන් BlueHost භාවිතා කරනවා.
NameCheap (30% – 98% දක්වා Discounts)
Namecheap සහ BlueHost සසදන විට BlueHost ඉදිරියෙන් හිටියත් NameCheap වලින් මිලදී ගන්න එක ලාභයි. ඔහුන්ගේ මිල අඩුයි. නමුත් සුපිරිම සේවයක් ලබාගන්න ඔබට අවශ්‍ය නම් BlueHost තෝරාගන්න එක තමයි නුවණැති ක්‍රමය.
2016/11/25 දින ඔබට නැවත වතාවක් මේ පිටුවට පැමිණෙන්න Bookmark කරලා තියාගන්න. සිකුරාදා උදේට තව Discount දෙන ඒවා මෙයට එකතු කිරීමට අපි බලාපොරුත්තු වෙනවා.