[Video] අඩුම මිලට මිලදී ගත හැකි හොදම Android Phone එක
දියුණු වෙමින් පවතින රටවල් වන ශ්‍රී ලංකාව වැනි රටවල Android Phone භාවිතා කරන පිරිස ඉතා ඉහලය. ඒ වගේම Android Phone එකක් මිලදී ගැනීමට සිටින පිරිසද ඉතා ඉහලය.
ඔබට රුපියල් 10000 වැනි මිල ගණන් වල සිට Android Phones මිලදී ගන්න පුළුවන්. නමුත් එවැනි මිල ගණන් වලට මිලදී ගන්න Android Phone භාවිතා කරන එක තරමක් අමාරුය. ඒ Ram එක අඩු වීම වගේ තාක්ෂණික ප්‍රශ්න තියන නිසයි.
- ඕනෑම Android App එකක් Lock කරන්නේ කොහමද?
- Sinhala News වලට ජනප්රියම Android Apps කිහිපයක්
- Android 1.6 (Donut) වල සිට 5.0 (Lollipop) දක්වා
නමුත් ඔබට රුපියල් 20000 කට පමණ මිලදී ගත හැකි Samsung Galaxy Core Prime දුරකථනය එම මිල පරාසයේ ගත හැකි හොදම Android Phone එකයි.
මේ Phone එක ගැන සිංහලෙන්ම Review එකක් Chanux සහෝදරයා කරලා තියනවා.