මෙම ලිපියෙන් අපි ඔබට ඔබේ අතේ ඇති මුදලට ගන්න පුළුවන් android මෙහයුම් පද්දතිය සහිත නවතම Tablets 3ක් හදුන්ව දෙන්න සුදානම්. මෙම ලිපිය ලියන අවස්ථාවේදී මෙම tablets තුනම Metropolitan තුලින් ඔබට අවුරුද්දක වගකීමක් සහිතව මීලදී ගත හැකිය.
Price: Rs. 15,990.00
Price: Rs. 27,900.00
Price: Rs. 34,900.00
මෙම ලිපිය සෑම මසකම පළවැනි සති 2 ඇතුලත අලුත් කරන ලැබේ. එබැවින් අලුත් Tab එකක් ශ්රී ලංකාවට පැමනි විගස මෙම පිටුව එනම් Cheap Tablets In Sri Lanka පිටුව හරහා ඔබට එය දැනගත හැකිය.