5 Shares

Colombo Stock Market ගැන සිංහලෙන්ම ඉගන ගන්න පුළුවන් තැනක් විදියට මම මීට කලින් දැකලා තිබුනේ මාධව අයියගේ guidetocse.com බ්ලොග් අඩවියයි. එම බ්ලොග් අඩවිය ආරම්භ කරේ මීට වසර ගණනකට පෙරයි. එහි CSE පිලිබදව විශාල ලිපි ප්‍රමාණයක් තියෙනවා.

කියවන්න : ඔබටත් සිංහල බ්ලොග් එකක් තිබීමේ ප්‍රයෝජන

CSE ගැන උනන්දුවක් දක්වන අය අනිවාර්යෙන්ම ඒ බ්ලොග් එක බලන්න.

මීට අමතරව මීට සතියකට වගේ පමණ පෙර MyHub YouTube Channel එකත් මේ ගැන විනාඩි 20 ක පමණ Video එකක් කරලා තිබුනා. එය පහතින් බලන්න ඔබට පුළුවන්.

5 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has 4 Comments

  1. KuppiyaJobs

    Best Video Thank You!!

  2. Madhawa Habarakada

    Thanks for noting my blog

  3. Madhushanka

    වටින Post එකක්.. ස්තූතියි ඔබට

  4. Chaminda Herath

    වටිනා ෙවබ් අඩවියක්

Leave a Reply