Wikipedia වගේ වෙබ් අඩවියක් හදන්නේ කොහමද?

Wikipedia කියන්නේ මොන වගේ වෙබ් අඩවියක්ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. අන්තර්ජාලය භාවිතා කරන අය අතර Wikipedia ගැන නොදන්නා කෙනෙක් නෑ. Wikipedia වෙබ් අඩවියම Download කරගන්නේ කොහමද යනුවෙන් අපි මීට පෙර ලිපියක් ලිව්වා. Wikipedia ගැන කුඩා විස්තරයක් අපි එකේ සදහන් කළා.

ඔබ දන්නවාද ඔබටත් Wikipedia වගේ වෙබ් අඩවියක් හදන්න පුළුවන් බව? ඒ සදහා ඔබට HTML, CSS, PHP වගේ දැනුමක් අවශ්‍ය නෑ.

Wikipedia වගේ වෙබ් අඩවියක් සැදීම සදහා Scripts කිහිපයක් තිබුනත් හොදම Script එක වෙන්නේ MediaWiki. MediaWiki Script එක නොමිලේම Download කරගන්න මෙතනින් ඔබට පුළුවන්.

පහත Video එකේ MediaWiki ඔබගේ පරිගණකයට install කරගන්නා ආකාරය තියෙනවා. ඔබත් උත්සහ කර බලන්න. ඔබ Web hosting ලබාගෙන ඇත්නම් කොහෙන් හරි ඔබට කෙලින්ම Wikipedia වගේ වෙබ් අඩවියක් හදන්න පහසුවෙන් පුළුවන්.

https://www.youtube.com/watch?v=FkSfC1GLOc0

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *