Free Classified Script | ikman.lk වගේ අඩවියක් හදන්නේ කොහමද?

ikman.lk යනු මේ වන විට ලංකාවේ ජනප්‍රිය වෙබ් අඩවියකි. Alexa Rank එක අනුව එය ලංකාවේ 7 වැනියට වැඩිම පිරිසක් පැමිණෙන වෙබ් අඩවියයි. ඊට උඩින් ඇති වෙබ් අඩවි වන්නේ ලෝකයේම ජනප්‍රියම වෙබ් අඩවි වන Google.lk, Facebook.com, Google.com, Youtube.com, Blogspot.com සහ Yahoo.com පමණි.

ඔබත් කැමතිද ikman.lk වගේ අඩවියක් නිර්මාණය කරන්න?

ඔබට වෙබ් අඩවි නිර්මාණය පිලිබදව කිසිදු දැනුමක් නොමතිව උනත් පහසුවෙන් ikman.lk වගේ අඩවියක් නිර්මාණය කරගන්න පුළුවන් Script කිහිපයක් අපි ඔබට මෙම post එක හරහා ලබා දෙනවා.

ikman script

Free Classified Script

ikman.lk වගේ අඩවියක් අඩවියක් සෑදීම සදහා ඔබට අන්තර්ජාලය හරහා Script විශාල ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් අතර අප එයින් හොදම Script මෙයින් ලබා දෙනවා. ikman.lk වැනි අඩවියක් පමනක් නොව මෙම Script තුලින් ඔබට topjobs.lk වැනි අඩවියක් පවා නිර්මාණය කර ගත හැකිය.

කියවන්න : ලෝකයේ හොදම Web Hosting Companies 3

1. Osclass

Osclass යනු මේ සදහා ඇති හොදම script එක ලෙස හැදින්විය හැක.

General: Demo
Jobs : Demo
Real Estate : Demo
Cars : Demo

Osclass script එක යොදාගෙන නිර්මාණය කර ඇති අඩවි කිහිපයක්

ExpatsCarFinder
TuffClassified

2. Dclassifieds

Dclassifieds යනු Osclass script එකට නොදෙවැනි තවත් වටිනා script එකකි.

Frontend Demo
Backend Demo

3. Silurus

Silurus යනු තවත් එවැනිම script එකක් නොමිලේම download කරා ගත හැකි අඩවියකි.

Frontend Demo
Backend Demo

මොකද්ද හොදම script එක මේවා අතරින්?

ඔබගේ අවශ්‍යතාවය අනුව එය වෙනස් වෙයි. නමුත් සාමානයෙන් බොහෝ අය Osclass script එක හොදම PHP Classified Scripts එක ලෙස හදුන්වයි.

Similar Posts

17 Comments

  1. yaluwa oya ikman.lk වගේ අඩවියක් හදන්නේ කොහමද? ahala witharane…kothanada kiya dila thiyenne ehama hada ganna widihak..

    1. ඔය තියන ඕනෑම web script එකකින් ඒ වගේ එකක් හදනන් පුළුවන්. පොස්ට් එකේ තියන video එක බලන්නකෝ.

    1. ඔය තියන ඕනෑම web script එකකින් ඒ වගේ එකක් හදනන් පුළුවන්. පොස්ට් එකේ තියන video එක බලන්නකෝ.

      1. Ikman akata smagamiwa Yana .kawruwath nohithapu idea ekak mage lags thiyanawa . Ekatu wela wdak karamuda 0711565917, 071550013

  2. ලිපිය හොදයි මචං.. තවත් පැහැදිලි කිරීම් කරා නම්.. එල එල…. ඕවා Free Script නේ.. Paid එකක් කට්ට කාලා ගත්තා නම් ගොඩ… හැබැයි දැන් පරක්කු වැඩී… Ikman ගේම ගහල තියෙන්නේ

    1. ඔව් මේ post එකේ අනිත් comment දෙක නිසා මටත් හිතුන මීට වැඩ පැහැදිලි කරනම් හොදයි තමයි කියලා. එත් ලංකාවේ කව්රු හරි හොද උත්සහයක් ගත්තොත් ikman එකට ගහන එකත් අමාරුම වැඩක් නෙවේ.

  3. mama web designer kenek widiyata fiverr wala wada karanawa ogollo kamati nm mama ogollanta orders dennm

  4. Ikman akata smagamiwa Yana .kawruwath nohithapu idea ekak mage lags thiyanawa . Ekatu wela wdak karamuda 0711565917, 071550013

  5. meke free theams wala css wada karanne nh ssl certificate eka dila green lock eka dunnama images upload karanna bh mokakda ekata karanna one.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *