Facebook Shortcuts keys – Google Chrome Browser එකත් සමග
අපි Facebook ගැන මීට කලින් ගොඩක් ලිපි ලියල තියනවා. ඒවායින් කිහිපයක් පහත තියනවා.
[Video] ඔබ නොදන්නා Facebook රහස්
2013 වසරේ Facebook වල වැඩ කිඩ – Infographic
Facebook Timeline එක ලස්සනට තියාගන්නේ කොහමද? – Infographic

Google Chrome Browser එකත් සමග වැඩ කරන Facebook Shortcuts keys 10ක් අපි පහතින් දීල තියනවා.
m – Compose New Message
0 – Open Help Center
1 – Go to Homepage
2 – Open your profile
3 – Send friend request
4 – Open Message
5 – Access Notification Area
6 – Open account settings
7 – Open Privacy Settings
8 – Open Official Facebook page
9 – Open terms & service conditions
? – Go to search box
