Social Networking Service එකක් විදියට Twitter වෙබ් අඩවිය දෙවැනි වන්නේ Facebook වෙබ් අඩවියට පමණි. Jack Dorsey විසින් 2006 වර්ෂයේ ආරම්භ කරන ලද Twitter වෙබ් අඩවිය වටා මිලියන 500 කට අධික users ලා ප්රමානයක් 2012 වසර අවසාන වන විට එක රැස් වී සිටියේය. Twittercism.com අඩවිය මගින් නිර්මාණය කරන ලද “Twitter – Know Your Limits” නම් infographics නිර්මාණයක් අපිට ලැබුනා. පහතින් ඇත්තේ එම නිර්මාණයි.
- TSB Team (Admin)
- September 27, 2013
- 1 Comment
TSB Team (Admin)
Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.
Pingback: අලංකාර Infographics එකක් හදන්නේ කොහමද?