හොදම Free WordPress Themes මොනවාද?
ඔබට WordPress වෙබ් අඩවියක් තිබේ නම්, ඔබ මුල් වරටම සැලකිල්ලට ගත යුතු දෙය වන්නේ ඔබ භාවිතා කරන WordPress Theme එක මොකක්ද කියලාය. Free සහ Premium WordPress Themes ගොඩක් තිබුණත්, ඔබට වෙබ් අඩවියක් සඳහා මුදල් වැය නොකරන අයෙක් නම්, ඔබට හැකියාව තිබෙනවා Free WordPress Theme එකකින් පටන් ගන්න.

පහත දැක්වෙන්නේ දැන් ඇති හොඳම Free WordPress Themes කිහිපයක් වේ. ඔබ නව WordPress වෙබ් අඩවියක් පටන් ගන්නා කෙනෙක් නම්, පහත සඳහන් ඕනෑම Theme එකකින් පටන් ගත හැක.
| Theme Name | Description |
|---|---|
| Kadence | Kadence offers a lightweight design with advanced customization options, including a drag-and-drop header/footer builder, making it perfect for unique, professional websites. |
| Astra | Known for its speed and minimalism, Astra features a vast library of pre-designed templates and works seamlessly with page builders like Elementor and Beaver Builder. |
| OceanWP | OceanWP is ideal for e-commerce sites, offering deep WooCommerce integration, flexible customization, and a responsive design that looks great on any device. |
| Blocksy | Blocksy is built with modern technologies and a focus on speed. It includes advanced header options and clean design for maximum efficiency and style. |
| Neve | Neve is a fast and lightweight theme, designed with a mobile-first approach. It is compatible with AMP and works well with popular plugins like WooCommerce. |
| GeneratePress | GeneratePress focuses on performance, offering a modular structure to enable or disable features as needed, making it highly optimized for speed and usability. |
ඔබගේ වෙබ් අඩවිය සඳහා WordPress Theme තේරීමේදී පහත කරුණු සැලකිය යුතුය:
Performance
Customization Options
Responsive Design
Compatibility with Plugins
ඉහත සඳහන් Themes ඉහත සියලු දෑවලින් පරිපූර්ණයි.
