වෙබ් අඩවි නිර්මාණය කිරීම සදහා ඔබට අවශ්‍ය වෙන මුලික දෙය තමයි HTML සහ CSS ඉගෙන ගැනීම. ඉන පසු ඔබට පුළුවන් JavaScript සහ PHP, MySQL ඉගෙන ගන්න. ඒවා ඉගෙන ගන්න පහසු වෙන්න සිංහලෙන්ම ඇති ලිපි සහ Videos අපි මීට පෙර පල කර තිබෙනවා.

AngularJS යනු jQuery වගේ JavaScript Framework එකක්. නමුත් ඔබ AngularJS සහ jQuery සංසන්දනය කිරීමට යන්න එපා. එම දෙක භාවිතා වන්නේ බොහෝ විට වෙනස් අරමුණු වෙනුවෙන්.

චාමර මදුෂාන් ලියනගේ සහෝදරයා නිර්මාණය කරලා තිබෙන AngularJS සම්බන්ද Videos 8ක් අපිට YouTube වල තිබිල හම්බුනා. එම Playlist එක අපි පහලින් දාලා තියෙනවා. එමගින් එම Video 8 ටම ඔබට අධ්‍යනය කරන්න පුළුවන්.

8 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has One Comment

  1. Is there any technique for writing code in jade.

Leave a Reply