iOS කියන්නේ Apple සමාගම විසින් නිපදවනු ලැබූ mobile operating system එකට. 2007 වසරේදී ආරම්භ කරන ලද මෙය මේ වෙන විට ලොව තිබෙන හොදම mobile operating system එකක් විදියට හදුන්වන්න පුළුවන්. iOS එකට තිබෙන ප්රධාන තරගය Android සමගය. 2007 වසරේ සිට මේ දක්වා iOS එක වෙනස් වී තිබෙන ආකාරය දක්වා ඇති වටිනා infographic එකක් අපිට හම්බුනා. Apple Phones වලට ආදරය කරන හැමෝටම මෙය වැදගත් වෙයි. ඒ වගේම හුගක් අය Apple Phones ගැන විස්තර දැනගන්න උනන්දු උනාට IOS ගැන දැනගන්න උනන්දු නෑ . ඒ අයටත් මෙම infographic එක වැදගත් වෙයි.

iOS

6 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has 2 Comments

  1. සිංහලෙනුත් තේරුම දමනවානම් ගොඩාක් හොඳයි

    1. අදහසට බොහොම ස්තුතියි. අපි හැම විටම උත්සහ ගන්නවා සිංහලෙන් දාන්න.

Leave a Reply

Close Menu