[Video] ඕනෑම Android Device එකක් Root කරගන්නේ කොහමද?

Android කියන්නේ ජංගම දුරකථන සහ ටැබ්ලට් වලට එන ජනප්‍රියම මෙහයුම් පද්දතියක්. ඔබ සතුවත් Android ජංගම දුරකථනයක් හෝ ටැබ්ලට් එකක් ඇත්නම් ඔබ අනිවාර්යෙන්ම Root කියන වචනය අහල ඇති. පහත තියන Video එක බැලීමෙන් ඔබට Android Device එකක් Root කරනවා කියන්නේ මොකද්ද වගේම සහ Android Device එකක් Root කිරීමේ ප්‍රයෝජන සහ ඕනෑම Android Device එකක් Root කරගන්නේ කොහමද කියල දැනගන්න පුළුවන්.

Similar Posts

One Comment

  1. යාලු උඩ vedio 1ක ගොඩක් වැදගත්,බොහොම ස්තුති.ඒ වගෙම මට දැන ගන්න ඔනේ කොහොමද අපේ mobile 1ක pc 1කට ගන්නේ?ඉහත විදියට. ඒ දේත් අපිට කියල දෙන්න. සුභ දවසක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *