ඕනෑම Film එකක Sinhala Subtitles හොයාගන්නේ කොහමද?

ඔබ රුපවාහිනයේ නරබන හුගක් Films වලනම් Sinhala Subtitles තියනවා. Film එක පෙන්නන අදාල මාධ්‍ය විසින් Sinhala Subtitle එකක් නිර්මාණය කරනවා. නමුත් අන්තරජාලය මගින් ඔබ හොයාගන්නා Films වල ඇත්තේ English Subtitle එකකි. ඔබට ඉංග්‍රීසි භාෂාව පිළිබද ලොකු දැනුමක් නැත්තම් හුගක් විට එවැනි Film වල කතාව තේරුම් ගන්න අමාරුයි. අද වෙන කොට Sinhala Subtitles බෙදා හරින වෙබ් අඩවි කිසිහිපයක් තිබීම නිසා ඔබට පහසුවෙන් ඕනෑම film එකක් වගේ Sinhala Subtitle එකක් හොයාගන්න එක අමාරු නෑ.අද ලිපිය වෙන් වෙන්නේ එම සිංහල සබ් බෙදා හරින බ්ලොග් වලට ස්තුති කරමින් එම අඩවි කිහිපයක් ඔබත් සමග Share කර ගැනීමටයි.

සිංහල සබ් ඉතාමත් පහසුවෙන් සොයාගන්න පුළුවන් විදියේ Search Engine එකක් හදලා දෙන්න කියලා අපගේ බ්ලොග් කියවන්නම් හුග දෙනෙක් අපගෙන් ඉල්ලීමක් කරලා තිබුනා. ඒ අය වෙනුවෙන් Google Custom Search Engine එක යොදාගෙන අපි පහත Search Engine එක නිර්මාණය කළා. ඔබට අවශ්‍ය ඕනෑම English Film. Tamil Film, Hindi Film, Telugu Film එකක නම Type කරලා Search Button එක Click කිරීම පමණයි ඔබ කල යුත්තේ.

Sinhala Subtitles

Sinhala Subtitles

1. Baiscopelk

Baiscopelk කියන්නේ දැනට ලංකාවේ තියන හොදම Sinhala Subtitles නිර්මාණය කරන වෙබ් අඩවිය කියලා සලකන්න පුළුවන් වෙබ් අඩවියයි. Films වල පමණක් නෙවේ TV Series කිහිපයකත් සිංහල සබ් මෙම වෙබ් අඩවිය හරහා ලබා දෙනවා. වර්ෂ 2009 ආරම්භ කරන ලද මෙම වෙබ් අඩවිය මේ වෙද්දී අවුරුදු 10 කට අදික කාලයක් පුරාවට ඔබට සේවය ලබා දෙන්නේ නොමිලේමය. එම නිසා ඔබට පුළුවන් උදව්වක් එම වෙබ් අඩවිය වෙනුවෙන් කරන්න කියලත් අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා.

2.  Zoom.lk

Zoom.lk කියන්නෙත් ශ්‍රී ලාංකිකයන් අතර සිංහල උපසිරැසි Download කර ගැනීම සදහා ප්‍රසිද්දියක් උසුලන වෙබ් අඩවියකි.

ප්‍රධාන වශයෙන් Baiscopelk සහ Zoom.lk සිංහල උපසිරැසි download කරගැනීම සදහා ප්‍රසිද්දියක් උසුලන අතර sinhala-subs.blogspot.com සහ sinhalasubz.blogspot.com බ්ලොග් අඩවි හරහාද හුගක් films වල Sinhala Subtitles හොයාගන්න පුළුවන්.

වැදගත්: ඔබට අවශ්‍ය Sinhala Subtitles පහත වෙබ් අඩවි වල නොමැතිනම් Baiscopelk වෙබ් අඩවියට ගොස් ඔහුන්ට ඒ බව පවසන්න. එය ඉල්ලුමක් ඇති Movie එකක් නම් ඔහුන් ඉතා ඉක්මනින් එය ඔහුන්ගේ වෙබ් අඩවියට ඇතුල් කිරීමට පියවර ගනු ඇත.

 

Similar Posts

179 Comments

    1. Baiscopelk එකට ගිහින් Comment එකක් විදියට හෝ උපසිරස් හදන අයව Direct Contact කරගන්න. එයාලා හුගක් විට ඉල්ලීමට ඇහුන්කන් දෙයි.

  1. අපිත් සින්හල උපසිරසි දෙන්න සයිට් එකක් පටන් ගත්තා…ඒත් දැනට තියෙන්නේ Blog එකක්…ලගදීම සයිට් එක පටන්ගන්නවා…
    මෙන්න අපේ Blog එකේ Url එක
    subtitleslk.blogspot.com

    මෙන්න අපේ සයිට් එකේ Facebook Page එක
    http://www.facebook.com/subzlk

    …ලගදීම අපි සයිට් එකෙන් නවතම Movies & Tv Series වලට උපසිරසි දෙන්න සුදානම් වෙලා ඉන්නේ…

  2. ඔන්න ඉතින් අපිත් සින්හල උපසිරසි දෙන්න සයිට් එකක් පටන්ගත්තා…

    මෙන්න Url එක :-www.subzlk.com
    මෙන්න අපේ ෆේස් බුක් පිටුව:-www.facebook.com/subzlk

    ***Subz LK***

  3. Sicario.2015.,400.Days.2015.,,,The.Martian.2015.,,,The.Walk.2015.,, මේ ෆිල්ම්ස් ටිකට සිංහල subtitle හදල දෙන්නකෝ …?

    1. ඔබගේ ඉල්ලීම් ටික Baiscopelk එකේ වෙබ් අඩවියට යැව්වනම් එයාල වෙලාවක් ආපු ගමන් subtitles ටික හදලා දෙයි.

  4. films and tv series wala sub dana siyaluma denata thanks in my deep of the heart but think this is not a race. (do not sub camera copy witch newly release film) if you do like this your sight will become 3rd party I hope you will 1st all time

    1. Baiscopelk වෙබ් අඩවියට ගිහින් එකේ Contact Us page එක හරහා Baiscopelk Team එකේ කෙනෙක්ව සම්බන්ද කරගන්න. එයාල මේ වගේ ඉල්ලීම් ඉටු කරනවා ඉක්මනටම film එක හොද එකක්නම්.

  5. Viking quest 2014 film ekata subtitle eka thynwada.. Mata one mb 150ta vtra convert krpu mobile vertion ekata sub file eka.. Oyalage sub file ek e wdhata blnna hadagnn puluwnnm hri thynw nam bri kiynwada. Cmputr ekk nam nh mta… 4n eken blnn one.. Thnkz 4 u..

  6. baaghi 2016 film eke Sinhala subtitles mn hevva hamathanama baiscope and zoom yana dekeema hevva hambunnaaa mta eka hoya ganna vidiya tikka kyala denavada

  7. drohi(1992) හරි , kuruthipunal(1995) හරි, ඒවායේ හින්දි පිටපතක් වන droh kaal(1994) වල හරි සබ් එකක් දෙන්න කෝ.

  8. ඩයිනාමයිට් 2015තෙලිගු පිල්ම් එකට සබ් දාන්නකෝ ඉක්මනින් එක පට්ට පිල්ම් ොකක්.

  9. Me ubalta oni film ekaka sinhala sub oninam karanna thiyenne mulinma eng.sub eka aran “sub machine” kiyala soft ekak thiyenawa eka download karagena eng;sub eka ekata load karanna ethakota ebeme eng.sub eka sin.sub widihata convert wenawa….. habei internet connection thiyenna oni ….mokada meka wenne google translater haraha nisa ….oyata onima film ekaka eng.sub eka thiyenawanam me krame try karala balanna……..

  10. මචන් අලුත්ම සබ්ස් ඉස්සෙල්ලම එන්නෙ මොන සයිට් එකටද?

  11. mage 4n huawei y6 2 ekak
    subtitles download kalata eka open karanna be
    no method to open kiyala watenawa
    ekata mokakda karanna puluwan

  12. eta wada lesi adala film eke english sub eka down karala ,subtitlecat ekata upload karala sinhalata translate karaganna eka kaatawath wadinna ona na

    1. wedak nehe pehedili upasirasi nethnam.anika kelinma wachana tika sinhalayata herawenawa misak sinhala uchcharanaya PEHEDILI NEHE

  13. Misson isthanbul hindi film ekei misson kashmir hindi film ekei sinhala subtitles eka web ekaka wath nehe .. puluwan nm. hadanna

  14. Samahara welawata baiscop eke subtitles download karanne email ekakui password ekakui illanawani

  15. The.Half.Of.It.2020 , Honey Boy, D.Railed.2018 ,3.Lives.2019 me films wala sinhala sub denna puluwanda

  16. house of card kiyana tv searias eke sinhala sub kohewath hoyaganna na oyalata puluwannam sub hadala danna.godak aya eka blnn hoyanawa eth sinhala sub nathi nisa athaarala danawa

  17. Covid 21 lethal virus 2021,Narco sub 2021,Armageddon tales ,finding ohana 2021 ආය මේ horsemen 2009 එකේ sinhala සබ් එක ගන්න බෑ නේ

  18. Nithinge rowdy kottai movie eke sinhala sub eka dala denna…nithinge movies movie list ekata add karanna

  19. American.Mobster.Retribution.2021 මේ ෆිල්ම් එකේ සිංහල සබ් නැ .ඔයලා කියන විදියට එන්නෙත් නෑ . මේ වගේ ෆිලිම් 12ක් තියෙනවා මන් ගාව සින්හල සබ් නැතුව.

  20. American.Mobster.Retribution.2021 මේ ෆිල්ම් එකේ සිංහල සබ් නැ .ඔයලා කියන විදියට එන්නෙත් නෑ . මේ වගේ ෆිලිම් 12ක් තියෙනවා මන් ගාව සින්හල සබ් නැතුව.help me

  21. Big Trouble In Seattle මේ ෆිල්ම් එකේ සිංහල සබ් නැ .ඔයලා කියන විදියට එන්නෙත් නෑ

  22. in darkness 2011 film eke subtitle eka website ekakawath ne world war 2 atharathura sidda una scene ekak yudewwange pluwannam danna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *