වැඩියෙන් social media පාවිච්චි කරන්නේ කව්ද? Men VS Women – Infographic
Internet Service Providers වෙබ් අඩවිය විසින් නිර්මාණය කරන ලද Battle of the Sex නම් Infographic නිර්මාණයක් ලැබුනා. Social Media වටා මිනිසුන් මිලියන ගණනින් රැක් වී සිටින නිසා එම නිර්මාණය අපි ඔබත් එක්ක බෙදා ගන්න සිතුවා.
බලාගෙන ගියාම ගැහැනු ලමයිනෙ පිරිමි ලමයින්ටත් වඩා Facebook වල ඉන්නෙ….
එත් අපි chat කරන්න ගියාම අක්කිලා කව්රුවත් නැනෙ…..
ඔව් ඔව් 😛
ලංකාවේ නම් facebook වැඩිපුර භාවිතා කරන්නේ පිරිමි අය. ඇත්තටම දෙකට එකක්ම ඉන්නේ පිරිමි අය.
පිරිමි – ලක්ෂ 14.6
ගැහැණු – ලක්ෂ 6.6
ශ්‍රී ලංකාව විතරක් ගත්තම එක හරි. ලංකවේ පිරිමි අය තමයි වැඩියෙන්ම Facebook භාවිතා කරන්නේ. ස්තුතියි ප්‍රතිචාරයට