Google Chrome සදහා සුපිරි English – Sinhala Dictionary එකක්

Like Comment

අද ලෝකයේ තිබෙන ජනප්‍රියම Web Browser එක ලෙස Google Chrome හැදින්විය හැක. ශ්‍රී ලංකාවේද වැඩිම පිරිසක් භාවිතා කරන Web Browser එක වෙන්නේ Google Chrome.

English Sinhala Dictionary

බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ මව් භාෂාව වන්නේ සිංහලයි. අපිට අන්තරජාලය භාවිතා කරන කොට මුහුණ දෙන්න වන එක ගැටළුවක් වන්නේ සමහර ඉංග්‍රීසි වචන වල තේරුම දන්නේ නැති එකයි. එවැනි වෙලාවට හුග දෙනෙක් Madura Dictionary එක භාවිතා කරනවා. ඔබ භාවිතා කරන්නේ Google Chrome නම් ඔබට ඊටත් වඩා පහසුවෙන් වගේම ඉතාමත් ඉක්මනින් ඕනෑම English වචනයක සිංහල තේරුම දැන් බලාගන්න පුළුවන්.

ඒ LKTips – English – Sinhala Instant Word Translation with Popup Dictionary එක හරහා. මෙය ඉතාමත් කුඩා Google Chrome Extension එකක්.

මෙම ලින්ක් එක හරහා ඔබට එම Extension එක Download කරගන්න පුළුවන්. ඔබ කළ යුතු වන්නේ ඔබට සිංහල තේරුම අවශ්‍ය වචනය මත Mouse Point එක ගෙන යාම පමණයි.

About the Author: TSB Team (Admin)

අපගේ බ්ලොග් අඩවිය හරහා ඔබගේ ව්‍යාපාරය හෝ වෙබ් අඩවිය ප්‍රචාරණය කර සාර්ථක ප්‍රතිපල ලබාගන්න. Web Design, SEO සේවා සදහා topsinhalablog@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *