0 Shares

අද ලිපියෙන් අපි කථා කරන්න යන්නේ SEO වලට meta keyword වැදගත්ද නැත්ද යන්නයි.. හුගක් අය ඇත්තටම හිතාගෙන ඉන්නේ SEO කියන්නේ meta keyword සහ meta description වලට විතරයි කියලා. එය සම්පුර්ණයෙන්ම වැරදි අදහසක්. Meta keyword සහ meta description කියන්නේ SEO වල තියන කුඩා කොටසක් විතරයි.

meta keywords

Meta keywords, SEO වලට වැදගත්ද?

සරලව කියනවනම් වර්තමානයේ නම් Meta keywords, SEO වලට වැදගත් නැත. Google ඔබගේ අඩවියේ ඇති meta keywords ගන්නේ නෑ වෙබ් අඩවි rank කරන්න.

මේ පහතින් තියෙන්නේ Google Webmster official blog එකේ 2009/11/21 පල කරන ලද ලිපියක්.

 

Q: Does Google ever use the “keywords” meta tag in its web search ranking?

A: In a word, no. Google does sell a Google Search Appliance, and that product has the ability to match meta tags, which could include the keywords meta tag. But that’s an enterprise search appliance that is completely separate from our main web search. Our web search (the well-known search at Google.com that hundreds of millions of people use each day) disregards keyword metatags completely. They simply don’t have any effect in our search ranking at present.

Q: Why doesn’t Google use the keywords meta tag?

A: About a decade ago, search engines judged pages only on the content of web pages, not any so-called “off-page” factors such as the links pointing to a web page. In those days, keyword meta tags quickly became an area where someone could stuff often-irrelevant keywords without typical visitors ever seeing those keywords. Because the keywords meta tag was so often abused, many years ago Google began disregarding the keywords meta tag.

Q: Does this mean that Google ignores all meta tags?

A: No, Google does support several other meta tags. This meta tags page documents more info on several meta tags that we do use. For example, we do sometimes use the “description” meta tag as the text for our search results snippets, as this screenshot shows:

Even though we sometimes use the description meta tag for the snippets we show, we still don’t use the description meta tag in our ranking.

Q: Does this mean that Google will always ignore the keywords meta tag?

A: It’s possible that Google could use this information in the future, but it’s unlikely. Google has ignored the keywords meta tag for years and currently we see no need to change that policy.

ඉතින් ඔබට තේරෙනවා ඇති SEO ගැන ගොඩක් වැරදි මත තියනවා කියල ඔබ තාමත් Meta Keywords ගොඩක් වැදගත් කියල හිතාගෙන හිටියනම්. නමුත් ඔබ ඔබගේ බ්ලොග් අඩවියට meta keywords දැම්ම කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ. නමුත් එය අනවශ්‍ය දෙයක්.

Meta description නම් SEO වලට වැදගත් නිසා අපි ඊලග ලිපියෙන් meta description ගැන කථා කරන්න බලාපොරුත්තු වෙනවා.

0 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has 3 Comments

  1. Shyam Chathuranga

    Good Post! Bing SE eka nam den Keyword Meta Tag eka Spam Signal ekak vidihata salakanne.

  2. Pingback: SEO වලට Title Tag එකේ ඇති වැදගත්කම

  3. Psdman

    නියම post එක @Shyam Chathuranga ගෙ Comment එකත් වදගත් 🙂

Leave a Reply