Software Engineer කෙනෙක් වෙන්නේ කොහමද?
Software Engineer කෙනෙක් වෙන්නේ කොහමද කියන එක මේ දවස් වල කතා වෙන දෙයක්. විශේෂයෙන් උසසපෙළ විභාගය කරලා ඉවර වෙලා ඉන්න අය මේ ගැන වැඩියෙන්ක කතා වෙනවා.
Software Engineer කෙනෙක් වෙන්න තියෙන ප්‍රධාන ක්‍රමය තමයි ශ්‍රී ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල වෙන මොරටුව විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය වැනි එකකින් හෝ SLIIT, NSBM වැනි ආයතනයකින් Software Engineering, Information Technology, Computer Science වැනි උපාදියක් ලබා ගැනීම.
මෙම උපාදි ලබා ගැනීම සදහා අවශ්‍ය සුදුසුකම් මොනවද? මෙම උපාදි ලබා ගැනීමට කොතරම් මුදලක් වියදම් වෙයිද? Software Engineer කෙනෙක්ගේ Salary එක කොහමද? AL නැතිව උනත් Software Engineer කෙනෙක් වෙන්න පුලුවන්ද? කිසිම උපාදියක් ලබාගන්නේ නැතිව අන්තර්ජාලයෙන් ඉගෙන ගෙන විතරක් Software Engineer කෙනෙක් වෙන්න පුලුවන්ද? මේ සියලු ප්‍රශ්න වලට සහ තවත් බොහෝ විස්තර Chanux ගේ පහල Video එකේ තිබෙනවා.
Maths ekka Ict kalot hodaid ?
Technology stream eka peththa gna dnagnna wdyak ndda…….? Oba danna deyak thibenawada.
open university eken software engineering kaloth monawada thibena getalu? kal yanawa kiyanne aththda