Colombo Stock Market – Sinhala Tutorials
Colombo Stock Market ගැන සිංහලෙන්ම ඉගන ගන්න පුළුවන් තැනක් විදියට මම මීට කලින් දැකලා තිබුනේ මාධව අයියගේ guidetocse.com බ්ලොග් අඩවියයි. එම බ්ලොග් අඩවිය ආරම්භ කරේ මීට වසර ගණනකට පෙරයි. එහි CSE පිලිබදව විශාල ලිපි ප්‍රමාණයක් තියෙනවා.
කියවන්න : ඔබටත් සිංහල බ්ලොග් එකක් තිබීමේ ප්‍රයෝජන
CSE ගැන උනන්දුවක් දක්වන අය අනිවාර්යෙන්ම ඒ බ්ලොග් එක බලන්න.
මීට අමතරව මීට සතියකට වගේ පමණ පෙර MyHub YouTube Channel එකත් මේ ගැන විනාඩි 20 ක පමණ Video එකක් කරලා තිබුනා. එය පහතින් බලන්න ඔබට පුළුවන්.

Thank you Very Much For info
Best Video Thank You!!
Thanks for noting my blog
වටින Post එකක්.. ස්තූතියි ඔබට
වටිනා ෙවබ් අඩවියක්