[Video] Google Street View ගැන හැම දෙයක්ම එකම තැනකින්

Google Street View පහසුකම ලෝකයේ හුගක් රටවල් වලට මීට කලින් ඉදලා තිබුනත් ලංකාවට එම පහසුකම Google සමාගම ලබා දුන්නේ ලගකදීය. ශ්‍රී ලංකාව තුල 50000km වලට වඩා වැඩි ප්‍රමාණයක පින්තුර එකතු කරන්න ඔහුන් සමත් වෙලා තියෙනවා.

එම දිනයේ සිට නොයෙක් බ්ලොග්කරුවන් ඒ සම්බන්දව ලිපි වගේම වීඩියෝ විශාල ගණනක් පල කළා.

එම Video අතරින් Chanux කරපු Video එක තමයි මේ.

Similar Posts

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *