සුභ අලුත් අවුරුද්දක් වේවා 2015 – පසුගිය වසරේ ජනප්‍රියම ලිපි
ශ්‍රී ලංකාවාසී සියලු දෙනාටම සුහ අලුත් අවුරුද්දක් වේවා !
පසුගිය වසර අවසානයේදීත් අපි 2013 වසරේ ජනප්‍රියම ලිපි නමින් ලිපියක් ඔබ වෙත ගෙන අවා. 2013 වසරේ සැප්තැම්බර් මාසයේ ආරම්භ කරන ලද මේ බ්ලොග් එකට මේ වන විට මාසෙකට Page views 75000 කට අධික ගණනක් ලැබෙනවා.
අපේ බ්ලොග් එක තවත් දියුණු කරගන්න මේ පිටුවේ ඇති Form එක පුරවන්න පුළුවන් නම් එය අපිට කරන ලොකු උදව්වක්.
Google Analytics වලට අනුව 2014 වසර තුල වැඩියෙන්ම ජනප්‍රිය බ්ලොග් පිටු 10 තමා පහලින් තියෙන්නේ.
1. Java සිංහලෙන් ඉගන ගනිමු – Sinhala Java Tutorials
2. ඕනෑම Film එකක Sinhala Subtitles හොයාගන්නේ කොහමද?
3. ClickBank මුල සිට සරලව සිංහලෙන් : අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන් සුපිරි විදියක්
4. Google Adsense වලින් වැඩියෙන්ම මුදල් හොයන 5 දෙනා
5. Google Adsense වලින් මුදල් හොයමු – Adsense Sinhalen
6. සිරියාවතීගේ Fake Profile එක
7. Android Development සිංහලෙන් ඉගන ගනිමු
8. Windows මෙහයුම් පද්ධතිය වේගවත් කරගන්නේ කොහමද?
Happy New year
2015 wasaredi thawa meetath wada hondata ape rate tharuna internet marketers lata sewayak karanna labewa kiyala praarthana karanawa
බොහොම ස්තුතියි Comment එකට. 🙂 අපිත් හැමදාම උත්සහ කරන්නේ ඒකට තමා 🙂