[Video] ඔබගේ iPhone එක Fake එකක්ද Original එකක්ද කියලා හොයාගන්නේ කොහමද?

Android තරමටම iPhone ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නොවුනත් iPhone මිලදී ගන්න අසාවෙන් ගොඩක් අය ඉන්නවා.ඒ බව අපි ලගදි පල කරපු  Apple iPhone 7 සහ IOS 10 නවතම තොරතුරු යන ලිපිය කියවා ඇති ගණන දැක්කම හිතාගන්න පුළුවන්. මේ දින කිහිපයකට විශාල පිරිසක් එම ලිපිය කියවලා තිබෙනවා. Apple iPhone 6 සිංහල Review යන ලිපියටත් එවැනිම ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා.

Apple iPhone එකක් ගන්න ගියාම ඔබ Original එකක් ම ගන්න ඕනේ. ඔබ රැවටිලා iPhone Fake එකක් ගත්තොත් ඔබටම තමයි පාඩු. Original iPhone එකෙන් Fake iPhone එකෙයි පිටින් බැලුවම කිසිම වෙනසක් හොයාගන්න බැරි තරමටම Fake එකත් හදලා තිබෙනවා. නමුත් මේ පහල Video එක බැලුවම ඔබට පහසුවෙන්  iPhone එක Fake එකක්ද Original ද කියලා හොයාගන්න පුළුවන් වෙයි.

 

Similar Posts

2 Comments

  1. ගොඩක් හොදයි panasonic mobile කොහොමද original කියලා හොයන්නෙ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *